Best Views Hotel Rooms

රූම් බුක් කිරිමෙදි සුවිමින් පුල් ,  ගාඩන්, පාකින් එරියා,  නොමිලේම පහසුකම ලබා ගත හෑක එ සදහා කිසිදු අමතර මුදලක් ගෙවිමට අවශය නොවේ


අපගේ හොටලයේ රුම් වර්ග 2ක් ඈත 1. ඩබල් රුම් (Double Rooms) 2. ෆෑමිලි රුම් (Family Rooms) ඩබල් රුම් 4කින් හා ෆෑමිලි රුම් 1 කින් සමන්විතයි සියලුම කබර සදහා A C පහසුකම් ඈත.





මිල ගනන්
 1. ඩබල් රුම් ((Double Rooms) 4000+සවිස් චාජ් 10% (400) මුලු එකතුව 4400 මෙම මිල පෑය 23 කටම වලන්ගුවේ
 2. ෆෑමිලි රුම් (Family Rooms) 6500+සවිස් චාජ් 10% (650) මුලු එකතුව 7150 මෙම මිලට් පෑය 23 කටම වලන්ගුවේ





ෆෑමිලි රුම් (Family Rooms)











No comments:

Post a Comment